Skip to content
Hadith TranslationsHadith translations · ترجمة الأحاديث
Hadith · 4792 · සිංහලSource ↗

“කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි - Hadith Translation

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.” බුහාරි හා මුස්ලිම්. මුස්ලිම්හි සඳහන් වාර්තාවේ: "අපගේ කටයුතු නොවන යම් ක්‍රියාවක් කවරෙකු සිදු කළේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි" යැයි සඳහන් වී ඇත.
Narrated by
متفق عليه
Grade
صحيح

من أحدث في أمرنا هذا ما ليس فيه فهو رد

عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» متفق عليه. ولمسلم: «مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».

متفق عليه · صحيح

النص العربي والتخريج وجميع الترجمات

Other languages